කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව

මුල් පිටුව | කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව

දෙවන කොන්ටිනෙන්ටල් කොංග්‍රස් මණ්ඩලය විසින් කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව සංස්ථාපනය කෙරුණේ පසුව ඇමරිකානු එක්සත් ජනපදය බවට පත්වූ විජිත විසින් ඇමරිකානු විප්ලවීය යුද්ධය ඇරඹීමත් සමගය. මහා බ්‍රිතාන්‍යයෙහි පාලනයට එරෙහිව විජිත දහතුනෙහි කැරැල්ලෙහි හමුදාමය කාර්යයන් සම්බන්ධීකරණය කිරීම සදහා 1775, ජූනි 14 දිනදී කොංග්‍රස් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු යෝජනාවක් මගින් එය පිහිටවුවන ලදි. එක් එක් ජනපදයන්හී පාලනය යටතෙහි පැවතුණු නැතහොත් ස්වායත්ත ලෙසින් ක්‍රියාත්මක වූ ප්‍රත්‍යන්ත ක්ෂාත්‍රකායයන් සහ ස්වේච්ඡා බලකායයන් වෙතින් කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව පරිපූරණය විය. යුද්ධය පුරාවටම යුද්ධ හමුදාවෙහි ආඥාපති ලෙසින් ජෙනරාල් ජෝර්ජ් වොෂිංටන් ක්‍රියා කලේය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව පිළිබඳ තොරතුරු, කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව යනු කුමක්ද? කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.