කෝකිලායී සමූලඝාතනය 1984 වර්ෂයේදී දෙමළ කොටි ත්රස්ථවාදීන් විසින් සිදුකරනු ලැබූ තවත් එක් මිනිස් සංහාරයකි.
| කෝකිලායී සමූලඝාතනය Kokilai massacre | |
|---|---|
| ස්ථානය | කෝකිලායී |
| දිනය | 1984 දෙසැම්බර් 1 (UTC+5:30) |
| ප්රහාර මාදිලිය | වෙඩි තැබීම් |
| ආයුධය(න්) | තුවක්කු |
| මරණ | 11 |
| අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) |
සිදුවීම
1984 දෙසැම්බර් 1 වන දිනදී, දෙමළ කොටි ත්රස්ථ සාමාජිකයින් පිරිසක් කේකිලායී ගම්මානයේදී, සිංහල සිවිල් වැසියන් 11 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරන ලදී. කෙන්ට් ඇන්ඩ් ඩොලර් ෆාම් සමූලඝාතනය සිදුවූ දිනට පසු දිනයේදී මෙම ඝාතනයන්ද සිදුවිය. මිය ගිය බොහෝ දෙනෙකු සිංහල ධීවරයෝ වූහ.
මේවාද බලන්න
- දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්රහාර ලයිස්තුව
වැඩිදුර කියවීම්
- රොහාන් ගුණරත්න. (1998). Sri Lanka's Ethnic Crisis and National Security, කොළඹ: South Asian Network on Conflict Research. ISBN 955-8093-00-9
- රොහාන් ගුණරත්න. (October 1, 1987). War and Peace in Sri Lanka: With a Post-Accord Report From Jaffna, ශ්රී ලංකාව: Institute of Fundamental Studies. ISBN 955-8093-00-9
- Gunasekara, S.L. (November 4, 2003). The Wages of Sin, ISBN 955-8552-01-1
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෝකිලායී සමූලඝාතනය පිළිබඳ තොරතුරු, කෝකිලායී සමූලඝාතනය යනු කුමක්ද? කෝකිලායී සමූලඝාතනය යනු කුමක් දර්ශනය කරන්නේ?