කෝට්ටේ නවවන ධර්ම පරාක්‍රමබාහු රජ

මුල් පිටුව | කෝට්ටේ නවවන ධර්ම පරාක්‍රමබාහු රජ

නව වන ධර්ම පරාක්‍රමබාහු රජු වනාහි වීරපරාක්‍රම බාහු රජුගේ පුත්‍රයා ය.

වීරපරාක්‍රම බාහු රජු නම් බුවනෙකබාහු නමින් රජ වූ සපුමල් කුමරුගේ සහෝදර අම්බුලුගල කුමරු ය.

බුවනෙකබාහු රජුගේ ඇවෑමෙන් ඔහුගෙ පුත් තනතුරේ වැඩුනු පරාක්‍රමබාහු කුමරු පණඩිත පරාක්‍රමබාහු නමින් රජ වීම්ට පැමිණියත් අම්බුලුගල කුමරු ඔහුව ජීවිතක්ෂයට පත් කරන ලදි.

අම්බුලුගල කුමරු වීර පරාක්‍රමබාහු නමින් රජ වූයේ ක්‍රි.ව. 1477 යැයි කල්පනා කරනු ලැබේ. ඔහු විසිවසක් රජ කලේය .

ඉන් පසු ඔහුගේ පුත් පැරකුම්බා කුමරු ධර්ම පරාක්‍රමබාහු නමින් ජයවර්ධන පුර රජ වූයේ ක්‍රි.ව.1497 විය යුතුය.ඔහු සියවසක් රජකම් කලේය .

ඔහුගේ ඇවෑමෙන් ඔහුගෙ සොහොයුරු විජයබාහු තෙමේ ක්‍රි.ව.1517දී රජ විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෝට්ටේ නවවන ධර්ම පරාක්‍රමබාහු රජ පිළිබඳ තොරතුරු, කෝට්ටේ නවවන ධර්ම පරාක්‍රමබාහු රජ යනු කුමක්ද? කෝට්ටේ නවවන ධර්ම පරාක්‍රමබාහු රජ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.