කෝපි (පානය)

මුල් පිටුව | කෝපි (පානය)

කෝපි යනු තද අඳුරු පැහැ ආම්ලික දියරමය පානයක් වන අතර එය වියළා ගනු ලැබූ කෝපි ඇට වලින් නිපදවන ලද්දකි. එමෙන්ම කෝපි වල සැළකිය යුතු ප්‍රමාණයක් කැෆේන් අඩංගු වෙයි. මෙම කෝපි වගා කරනු ලබන රටවල් 70කට අධික ප්‍රමාණයක් ලොව පුරා පවතී. ලතින් ඇමෙරිකාව, අග්නිදිග ආසියාව,දකුණු ආසියාව සහ අප්‍රිකාව යන ප්‍රදේශ කෝපි සඳහා යෝග්‍ය රටවල් ලෙස හඳුනා ගත හැකිය.


ආශ්‍රිත ලිපි

  • කෝපි
  • තේ


මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෝපි (පානය) පිළිබඳ තොරතුරු, කෝපි (පානය) යනු කුමක්ද? කෝපි (පානය) යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.