ඛනිජ

මුල් පිටුව | ඛනිජ

රසායනික සූත්‍රයකින් දැක්විය හැකි, ස්ඵටික ව්‍යුහයක් ඇති, බොහෝවිට ඝන අවස්ථාවේ පවතින අකාබනික, ස්වභාවිකව ඇතිවන ද්‍රව්‍යයක් ඛනිජයක් (ඉංග්‍රීසි:  Mineral) නම් වේ.එසේම මෙය එක් සංඝටයකින් පමණක් සෑදුණකී. ශ්‍රි ලංකාවේ ඛනිජ වර්ග රාශියක් ස්වාභාවික ව හමුවේ.ඒවායෙන් කිහිපක් නම්,

1.ෆෙල්ස්පාර්(Feldspar)

2.ඩොලමයිට්(Dolomite)

3.තිරුවානා (Quartz)

4.ඉල්මනයිට්(Ilmenite)

5.මයිකා (Mica)

6.මිනිරන්(Graphite) අපට ලෝකය දෙස අවධානය යොමු කිරීමේ දී ඛනිජ වර්ග 3000 කට අධික ප්‍රමාණයක් අද වන විට සංඛ්‍යාලේකන ගතව තිබේ.

ආශ්‍රිත

  • ඛනිජ තෙල්

ඛණිජ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඛනිජ පිළිබඳ තොරතුරු, ඛනිජ යනු කුමක්ද? ඛනිජ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.