ගණකය (වින්ඩෝස්)

වින්ඩෝස් කැල්කියුලේටරය (වැඩසටහන් මාතෘකා ස්ථම්භයේදී පොදුවේ කැල්කියුලේටරය ලෙසද හදුන්වන) යනු සියලුම මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුල අඩංගු ගණනය කිරීම් වැඩසටහනකි. ඉතා වැඩි පංගුවක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුලදී "calc" යන විධානය දීමෙන් මෙය ක්‍රියාත්මක කල හැක.

ගණකයන්ත්‍රය

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි
වින්ඩෝස් 7 වල ගණකයන්ත්‍රය
තොරතුරු
වර්ගයමෘදුකාංග ගණකයන්ත්‍ර
අඩංගුයි සමගසියලුම මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සංස්කරණ තුල

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගණකය (වින්ඩෝස්) පිළිබඳ තොරතුරු, ගණකය (වින්ඩෝස්) යනු කුමක්ද? ගණකය (වින්ඩෝස්) යනු කුමක් දර්ශනය කරන්නේ?