ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය

ගලහිටියාව මධ්‍ය විද්‍යාලය, ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ, ගණේමුල්ල නගරයේ පිහිටා ඇති මධ්‍ය විද්‍යාලයකි.

ගලහිටියාව මධ්‍ය විද්‍යාලය
ස්ථානය

තොරතුරු
වර්ගය1AB (ජාතික පාසල)
ආදර්ශ පාඨය"මානිවත්ත අභික්ඛම"
ආගමික සබැඳියා(ව)බෞද්ධ
ආරම්භ කලේ1944 මැයි
ආදිකර්තෘසී.ඩබ්.ඩබ්. කන්නන්ගර
ශ්‍රේණි6 - 13 ශ්‍රේණි
බාලක/බාලිකාබාලක සහ බාලිකා
වයස් පරාසය11 - 19
භාෂාවසිංහල සහ ඉංග්‍රීසි
වර්ණ(ය)නිල්, කහ, කළු
            
වෙබ් අඩවියgalahitiyawacc.com

ඉතිහාසය

1944 වසරේ මැයි මස 01 දිනදී ආරම්භ කරනු ලැබූ ගලහිටියාව මධ්‍ය විද්‍යාලය, එකල අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි ආචාර්ය .සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා විසින් ක්‍රියාවට නංවන ලද නිදහස් අධ්‍යාපන ක්‍රමය යටතේ පිහිටුවනු ලැබූ මුල්ම මධ්‍ය විද්‍යාල 54 අතුරින් බිහි වූ 12වන මධ්‍ය විද්‍යාලය වෙයි.

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය පිළිබඳ තොරතුරු, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය යනු කුමක්ද? ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?