ජාත්‍යන්තර පාපන්දු වර්ගීකරණයේ 12 වන ස්ථානයේ ග්‍රීසිය පසුවෙයි. ග්‍රීක පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස ගියෝර්ගස් කරගොනිස් කටයුතු කරයි. වර්ෂ 2010 සිට ග්‍රීක පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස ෆර්නැන්ඩෝ සන්ටෝස් කටයුතු කරයි. නායක-ගියෝර්ගස් කරගොනිස් දැල් රකින්නෝ-පොනොග්ලොටිස් ගයිකොස්, ස්ටේෆොනොස් කපිනෝ, ඔරෙස්ටිස් කරනේසිස් ආරක්ෂකයෝ-ජෝස් හොලිබස්, ගයිනස් මනියාටිස්, කොස්ටස් මනලස්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ග්‍රීක ජාතික පාපන්දු කණ්ඩායම පිළිබඳ තොරතුරු, ග්‍රීක ජාතික පාපන්දු කණ්ඩායම යනු කුමක්ද? ග්‍රීක ජාතික පාපන්දු කණ්ඩායම යනු කුමක් දර්ශනය කරන්නේ?