ග්‍රේෂන් සම්මානය (ඉංග්‍රීසි: Gratiaen Prize) යනු ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත හොඳම සාහිත්‍ය කෘතිය සඳහා ලබාදෙන වාර්ෂික සම්මානයකි. එය 1992 දී ශ්‍රී ලංකාවේ උපන් කැනේඩියානු නවකතාකරුවෙකු වන මයිකල් ඔන්ඩච්චි විසින් ආරම්භ කරන ලද්දේ ඔහුගේ "The English Patient" නවකතාව සඳහා බුකර් සම්මානය සම සම්මානලාභියෙකු ලෙස ලැබුණු මුදලින් ය. මෙම ත්‍යාගය නම් කර ඇත්තේ ඔන්ඩච්චි ගේ මව වන Doris Gratiaen නමින් වේ.
| ග්‍රේෂන් සම්මානය | |
|---|---|
| සම්මාන පිරිනමන්නේ | ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත වසරේ හොඳම සාහිත්‍ය කෘතිය |
| වෙබ්අඩවිය | https://www.gratiaen.com/gratiaen-prize |
මූලාශ්‍ර
- "About". The Gratiaen Trust. සම්ප්‍රවේශය 9 September 2020.
ආශ්රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ග්‍රේෂන් සම්මානය පිළිබඳ තොරතුරු, ග්‍රේෂන් සම්මානය යනු කුමක්ද? ග්‍රේෂන් සම්මානය යනු කුමක් දර්ශනය කරන්නේ?