ගාමිණී වික්‍රමසිංහ (ඉංග්‍රීසි: Gamini Wickremasinghe) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.
ගාමිණී වික්‍රමසිංහ | |
|---|---|
| Born | 27 දෙසැම්බර් 1965 |
| Education | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| Known for | හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක |
ජීවන සටහන්
ගාමිණී වික්‍රමසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ආදි සිසුවෙකි. 1982 සිට 1984 දක්වා ගාමිණී කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීඞා කලේය.
ආශ්‍රිත
ගාමිණී වික්‍රමසිංහයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගාමිණී වික්‍රමසිංහ පිළිබඳ තොරතුරු, ගාමිණී වික්‍රමසිංහ යනු කුමක්ද? ගාමිණී වික්‍රමසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?