ගැමා කිරණ, විකිරණශීලී මූලද්‍රව්‍ය මගින් නිකුත් කරන එක් තරංග වර්ගයකි. ගැමා කිරණවල සංඛ්‍යාතය ඉතා අධික වන අතර එAවායේ අඩංගු ශක්ති ප්‍රමාණය ද ඉතා අධික ය. ඝන වානේ තහඩු සහ කොන්ක්‍රීට් ආදිය පවා විනිවිද යාමේ හැකියාවක් ගැමා කිරණවලට ඇත. ගැමා කිරණ මගින් සජීවී ෙසෙල විනාශ කෙරෙන බැවින් පිළිකා ෙසෙල විනාශ කිරීමට මෙම කිරණ යොදා ගැනේ. ආහාර සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන උපකරණ ආදිය ජීවානුහරණය කිරීම සඳහා ද ගැමා කිරණ භාවිත කෙරෙයි.
Gamma rays are emitted during nuclear fission in nuclear explosions.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගැමා කිරණ පිළිබඳ තොරතුරු, ගැමා කිරණ යනු කුමක්ද? ගැමා කිරණ යනු කුමක් දර්ශනය කරන්නේ?