ගුරුවරයා

ගුරුවරයෙකු යනු (සාමාන්‍යයෙන්, පාසලේදී) යම් පුද්ගලයෙකුට ශිල්ප ශාස්ත්‍රය උගන්වන පුද්ගලයායි. කුඩා දරුවකු උස් මහත් වනවිට ඔහුට හෝ ඇයට හොඳ නරක කියාදෙන පුද්ගලයාගේ පටන් ජීවිතයේ විවිධ අවස්ථා වලදී විවිධ තරාතිරමේ ගුරුවරුන් හමුවේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගුරුවරයා පිළිබඳ තොරතුරු, ගුරුවරයා යනු කුමක්ද? ගුරුවරයා යනු කුමක් දර්ශනය කරන්නේ?