ගෝනගමුව

ගෝනගමුව,සබරගමුව පළාතේ, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගමකි.

ගෝනගමුව

gonagamuwa
රටශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
දිස්ත්‍රිකයකෑගල්ල දිස්ත්‍රිකය
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)
 • ගිම්හානය (DST)Summer time (UTC+6)

නිරුක්තිය

අතීතයේ සිදුවූ සිදුවීමක් නිසා මෙම ගමට "ගෝනගමුව" නම ලැබී ඇති බව ජනප්‍රවාදයන්හී කියවෙයි. දඩයක්කරුවෙක්ගෙන් ජීවිතය බේරාගැනීමට දිව ආ ගෝනෙකු නිවසක් තුලට රිංගා ඇති අතර එදා පටන් ගෝනා ආ ගොමුව යන නම භාවිත කර ඇත. පසු කාලීනව ව්‍යවහාරයේදී ගෝනගමුව ලෙස වෙනස්ව ඇත.

ජන විවිධත්වය

අසූව දශකයට පෙරාතුව වතු වැඩ සදහා පැමිණි ඉන්දියානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකික දෙමළ ජනයා ජීවත්ව සිට ඇති අතර, අසුව දශකයේ රට තුල ඇතිවූ ජනවාර්ගික අර්බුදය හේතුවෙන් සිදුවූ සිදුවීම් සමග ඔවුන් ප්‍රදේශය හැරගොස් ඇත. මේ වන විට සිංහල ජනතාව පමණක් මෙම ගමෙහි පදිංචිව සිටී.

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගෝනගමුව පිළිබඳ තොරතුරු, ගෝනගමුව යනු කුමක්ද? ගෝනගමුව යනු කුමක් දර්ශනය කරන්නේ?