චක්‍රවර්තී රජ

මුල් පිටුව | චක්‍රවර්තී රජ

චක්‍රවර්තී (चक्रवर्तिन्), යනු, මුළු ලෝකය ආවරණය කරමින් ආචාරධර්මානුකූලව සහ දහපත් ලෙසින් පාලනය කරන, පරමාදර්ශී සාර්වත්‍ර පාලකයෙකු හැඳින්වීමට, ඉන්දියානු ආගම් තුල භාවිතා වන පදයකි. එවැනි පාලකයෙකුගේ ආධිපත්‍යය, සාර්වභෞම ලෙසින් හැඳින්වෙයි. බහූව්‍රීහියක්, වන එහි ශබ්දාර්ථය "ගමන් ගන්නා රෝද" යන්න වන අතර, එහි අර්ථය "බාධාවක් නොමැතිව සැමතැනම ගමනෙහි යෙදෙන රථය අයිතිකරු" යන්නයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චක්‍රවර්තී රජ පිළිබඳ තොරතුරු, චක්‍රවර්තී රජ යනු කුමක්ද? චක්‍රවර්තී රජ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.