චැඩ් රාජ්‍යය

චැඩ් නිල වශයෙන් චැඩ් රාජ්‍යය ලෙස හඳුන්වන අතර මධ්‍යම අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් ලිබියාව, නැගෙනහිරින් සුඩාන්, දකුණු දෙසින් මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය, ගිණිකොණ දෙසින් කැමරූන් හා නයිජීරියාවද, බටහිරට නිගාද යන රටවල්වේ. එහි සමුද්‍රයට ඇති දුර ප්‍රමාණයත් හා විශාල කාන්තාරවල දේශගුණයත් නිසා අප්‍රිකාවේ මියගිය හදවත ලෙස චැඩ් හැඳින්වේ. චැඩ් මූලිකව එරට භූගෝල විද්‍යා ප්‍රාදේශිකයන් තුනකට බෙදා දැක්වේ. උතුරට කාන්තාර තීරයන්, නිසරා සහීලියන් තීරය සහ වඩා සශ්‍රීක සුඩාන් සවානා ප්‍රදේශයක්ද දකුණට වන්නට පිහිටා ඇත. රටට නම ලැබී ඇත්තේ චැඩ් නම් විල නිසයි. එහි ඇති විශාලතම තෙත් ප්‍රදේශය මෙම විල වන අතර එය අප්‍රිකාවේ දෙවන විශාලතම විල වේ. චැඩ්හි උසම ස්ථානය එමි තොසි වන අතර, එය සහරා වේ ඇත. නිව්මේනා එහි අගනුවර වේ. චැඩ්හි විවිධ ජනවාර්ගික හා විවිධ භාෂා කථාකරන කණ්ඩායම් 200 පමණ වේ. අරාබි සහ ප්‍රංශ භාෂා රාජ්‍ය භාෂා වේ. ඉස්ලාම් හා ක්‍රිස්තු ධර්මය ප්‍රධාන ආගම් වේ. හත්වන විලේනියමෙන් ආරම්භවන විශාල ජන සංඛ්‍යාවක් චැන්ඩියන් ප්‍රදේශයට සංක්‍රමණය විය. පළමු විලේනියම අවසන චැඩ් හි සහේලියන් තීරය වන විවිධ රාජ්‍ය සහ අධිරාජ්‍යයන් හටගෙන හා විනාශ වී ඇත. මූලිකව එය සහරාන් වෙළෙඳාම මත පදනම් විය. ප්‍රංශය මෙම ප්‍රදේශය යටත් කර ගත් අතර එය 1920 ප්‍රංශ නිරීක්ෂණ අප්‍රිකාව වශයෙන් නීතිගත කරන ලදී.

චැඩ් සමූහාණ්ඩුව

[République du Tchad] Error: {{Lang}}: text has italic markup (help)
جمهورية تشاد
Jumhūriyyat Tshād
කොඩිය
Coat of arms
උද්යෝග පාඨය: "[Unité, Travail, Progrès] Error: {{Lang}}: text has italic markup (help)"  (French)
"Unity, Work, Progress"
ජාතික ගීය: "[La Tchadienne] Error: {{Lang}}: text has italic markup (help)"
අගනුවර
සහ විශාලතම නගරය
N'Djamena
නිල භාෂා(ව)French, Arabic
ජාති නාම(ය)Chadian
රජයPresidential republic
• President
Idriss Déby
• Prime Minister
Emmanuel Nadingar
Independence
August 11, 1960
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
1,284,000 km2 (496,000 sq mi) (21st)
• ජලය (%)
1.9
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
10,329,208 (74th)
• 1993 ජන සංගණනය
6,279,921
• ඝණත්වය
8.0/km2 (20.7/sq mi) (212th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$16.074 billion
• ඒක පුද්ගල
$1,611
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$6.854 billion
• ඒක පුද්ගල
$687
මාසද (2007) 0.392
දෝෂය: අනීතික HDI අගය · 175th
ව්‍යවහාර මුදලCFA franc (XAF)
වේලා කලාපයUTC+1 (WAT)
• ගිම්හාන (DST)
UTC+1 (Not observed)
ඇමතුම් කේතය235
අන්තර්ජාල TLD.td


මූලාශ්‍ර

  1. Central Intelligence Agency (2009). "Chad". The World Factbook. සම්ප්‍රවේශය January 28, 2010.
  2. "Chad". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චැඩ් රාජ්‍යය පිළිබඳ තොරතුරු, චැඩ් රාජ්‍යය යනු කුමක්ද? චැඩ් රාජ්‍යය යනු කුමක් දර්ශනය කරන්නේ?