ඡින්නමස්තා (සංස්කෘත: छिन्नमस्ता, Chinnamastā, "හිස වෙන්වූ තැනැත්තිය"), හෙවත් චින්නමස්තා, හෝ ඡින්නමස්තිකා සහ ප්‍රචණ්ඩ චණ්ඩිකා යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවඟනකි. ඇය තන්ත්‍ර සම්ප්‍රදායයෙහි එන මහාවිද්‍යා නම් දශ දේවතාවියන්ගෙන් අයකු ද වේ. ඇය හින්දු මාතෘ දේවතාවිය වන දේවීගේ රෞද්‍ර ස්වරූපයකි. දිව්‍යමය මෛථුන්‍යයේ යෙදෙන යුවළක් මත හිඳගත් හෝ සිටගත් මැය තම සිඳි හිස එක් අතකින් ද, අනෙක් අතින් දෑකැත්තක් ද දරා සිටියි. ඇයේ රුධිරය ගලන ගෙලෙන් පැනනැඟි රුධිර දහරා තුනක් ඇගේ වෙන්කළ හිස සහ තවත් සහායිකාවන් දෙදෙනෙක් විසින් පානය කරනු ලබති.
| ඡින්නමස්තා | |
|---|---|
ඡින්නමස්තා නිරූපිත කාන්ග්‍රා සිතුවමක් ක්‍රි.ව. 1800 අවට) | |
| දේවනාගරී | छिन्नमस्ता |
| අනුබැඳිය | මහාවිද්‍යා, දේවී |
| වාසභවනය | ආදාහන භූමි |
| ග්‍රහලොව | රාහු |
| මන්ත්‍රය | ශ්‍රීම් හ්‍රීම් ක්ලීම් ඓම් වජ්‍රවෛරෝචනියේ හම් හම් ඵාත් ස්වාහා |
| ආයුධය | ඛත්රී – දෑකැත්ත |
| වල්ලභයා | ශිව කබන්ධ ලෙස |
ආශ්‍රේයයන්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චින්නමස්තා පිළිබඳ තොරතුරු, චින්නමස්තා යනු කුමක්ද? චින්නමස්තා යනු කුමක් දර්ශනය කරන්නේ?