ජගත් රාමනායක (ඉංග්‍රීසි: Jagath Ramanayake) යනු රාමා ඩිබිකේ මෝටර්රත ආයතන ජපානය සභාපති වරයායි.
ජගත් රාමනායක | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | සභාපති රාමා ඩිබිකේ මෝටර්රත ආයතන ජපානය |
ජීවන සටහන්
ජගත් රාමනායක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1982 සිට 1985 දක්වා ජගත් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට රගර් පිලේ ක්‍රීඞා කල අතර 1985 දී නාලන්දා නායකයාවිය. 1988 සිට ජපානයට උසස් අධාපනය සදහා පිටත්ව ගියේය. එහිදි 1988 ~ 1990 දක්වා ජපන් භෂාව හධාරා 1991~1995 දකවා යෝකොහමා කන්තෝ ගකුඑන් විශ්ව විද්ය්යලයේ Bsc උපාධිය ලබාගනි. 1996 ~ 1998 දක්වා තෝකියෝ ජොහො විශ්ව විද්ය්යලයේ MSc උපාධිය ලබාගනි.
රාමා DBK ආයතනයේ සභාපති තනතුරට පත්විම.
ආශ්රිත
- ජගත් රාමනායකයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු වෙළඳ ව්‍යාපාර නියමුවන්
වෙබ් පිටුව : http://jagathramanayake.com
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජගත් රාමනායක පිළිබඳ තොරතුරු, ජගත් රාමනායක යනු කුමක්ද? ජගත් රාමනායක යනු කුමක් දර්ශනය කරන්නේ?