ජලාශ

විශාල මිරිදිය ජල ප්‍රමාණයක් රඳවාගැනීම සඳහා කෘතිමව ඉදිකල හෝ ස්වභාවිකවම විශාල මිරිදිය ප්‍රමාණයක් රැදෙන්නාවූ විවිධාකාරවූ ව්‍යුහයන් සියල්ල ජලාශ නම් පොදු නමින් හැඳින්වේ.

ස්වභාවික ජලාශ

විල්

විල්ලු

එබ

කෘත්‍රිම ජලාශ

ජල ද්‍රෝණි හරස්කල වේලි බැඳි ජලාශ

උස්සාන ජලාශ

වැවු

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජලාශ පිළිබඳ තොරතුරු, ජලාශ යනු කුමක්ද? ජලාශ යනු කුමක් දර්ශනය කරන්නේ?