ජුවම් හෙන්රික්සෙ යනු, පෘතුගීසි ලංකාවේ පළමුවන කැප්ටන්-මේජර්වරයා විය. 1551 දී හෙන්රික්සෙ පත් කරන ලද්දේ පෘතුගාලයේ තෙවන ජෝන් රජ විසින් වන අතර, 1551 දක්වා හෙතෙම කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ජියෝගො ඩි මේලො කූචීනො විය.
ජුවම් හෙන්රික්සෙ | |
|---|---|
| පෘතුගීසි ලංකාවේ පළමුවන කැප්ටන්-මේජර්වරයා | |
| තනතුර දරමින් 1551–1552 | |
| රාජ්‍ය නායකයා | පෘතුගාලයේ තෙවන ජෝන් රජ |
| පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවන ලදි |
| අනුප්‍රාප්තිකයා | ජියෝගො ඩි මේලො කූචීනො |
ආශ්‍රිත
- කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
| රජයේ නිලයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා තනතුර පිහිටුවන ලදි | පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1551-1552 | අනුප්‍රාප්තිකයා ජියෝගො ඩි මේලො කූචීනො |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජුවම් හෙන්රික්සෙ පිළිබඳ තොරතුරු, ජුවම් හෙන්රික්සෙ යනු කුමක්ද? ජුවම් හෙන්රික්සෙ යනු කුමක් දර්ශනය කරන්නේ?