ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි යනු, පෘතුගීසි ලංකාවේ 6වන කැප්ටන්-මේජර්වරයා විය. . පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් 1559 වසරෙහිදී පත් කරනු ලැබූ බරෝචි, 1560 වන තුරු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ බල්තසාර් ගේදිස් ඩි සෝස විය.
ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි | |
|---|---|
| පෘතුගීසි ලංකාවේ 6වන කැප්ටන්-මේජර්වරයා | |
| තනතුර දරමින් 1559–1560 | |
| රාජ්‍ය නායකයා | පෘතුගාලයේ සෙබැස්තියන් රජ |
| පූර්වප්‍රාප්තිකයා | අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ |
| අනුප්‍රාප්තිකයා | බල්තසාර් ගේදිස් ඩි සෝස |
ආශ්‍රිත
- කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
| රජයේ නිලයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ | පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1559-1560 | අනුප්‍රාප්තිකයා බල්තසාර් ගේදිස් ඩි සෝස |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි පිළිබඳ තොරතුරු, ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි යනු කුමක්ද? ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි යනු කුමක් දර්ශනය කරන්නේ?