එම්. ජෝසප් මයිකල් පෙරේරා (1941 සැප්තැම්බර් 15 - 2023 මාර්තු 28) යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු සහ එහි 17 වැනි කථානායක ලෙස සේවය කළ ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි.
ගරු ජෝශප් මයිකල් පෙරේරා | |
|---|---|
| ස්වදේශ කටයුතු ඇමති | |
| තනතුර දරමින් 2015 ජනවාරි 12 – 2015 අගෝස්තු 17 | |
| පූර්වප්‍රාප්තිකයා | ජෝන් සෙනෙවිරත්න |
| අනුප්‍රාප්තිකයා | වජිර අබේවර්ධන |
| විපක්ෂයේ ප්‍රධාන සංවිධායක | |
| තනතුර දරමින් 2006 ජනවාරි 26 – 2010 අප්‍රේල් 20 | |
| පූර්වප්‍රාප්තිකයා | මහින්ද සමරසිංහ |
| අනුප්‍රාප්තිකයා | ජෝන් අමරතුංග |
| තනතුර දරමින් 1976–1989 | |
| පූර්වප්‍රාප්තිකයා | ජී. ජේ. පැරිස් පෙරේරා |
| අනුප්‍රාප්තිකයා | ආසනය අහෝසියි |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 15 සැප්තැම්බර් 1941 |
| විපත | 28 මාර්තු 2023 (වයස 81) ජා-ඇල, ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | එක්සත් ජාතික පෙරමුණ |
| පදිංචිය(s) | ගමමැද පාර, තුඩැල්ල, ජා-ඇල |
පෙරේරා 2023 මාර්තු 28 වන දින ජා-ඇලදී මිය යන විට, වයස අවුරුදු 81 දී
යොමු කිරීම්
- Joseph Michael Perera passes away
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජෝශප් මයිකල් පෙරේරා පිළිබඳ තොරතුරු, ජෝශප් මයිකල් පෙරේරා යනු කුමක්ද? ජෝශප් මයිකල් පෙරේරා යනු කුමක් දර්ශනය කරන්නේ?