සිංහල අකුරකි. පාලි වචන ලිවීම සඳහා යොදාගැනේ

ඇතුලත් වචන

  • බොජ්ඣංග
  • මජ්ඣිම
  • සජ්ඣායනා
  • ගිජ්ඣකූට
  • බුද්ධ ගජ්ඣය

ආශ්‍රිත ලිපි

  • ජඣංකාරය

ඣං යන අනුකරණ නාදය; මිණි ගෙඩි, දිය ඇලි, භූමි කම ්පා ආදියේ අනුකරණ ශබ්දයක්' ඣම්පනය පැනීම; පිනුම; පිම්ම ඣම්පා සිවුපද විරිතක නාමය; දොඹ විරිත ඣරුකා රැහැයියා ඣල්ලිකා දැලි කුණු ඣාට ඉලපත; මුස්න ඣානය ධ්‍යානය ඣානලාභී ධ්‍යාන ලැබූ තැනැත්තා ඣායී ධ්‍යාන වඩන්නා; ධ්‍යානයට සමවන් තැනැත්තා

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඣ පිළිබඳ තොරතුරු, ඣ යනු කුමක්ද? ඣ යනු කුමක් දර්ශනය කරන්නේ?