සමර්ටන් පුරුෂයාගේ අභිරහස ලෙසින්ද හැඳින්වෙන, ටමාන් ෂඩ් සිද්ධිය, යනු, ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ්හී සමර්ටන් වෙරළෙහි 1948 දෙසරම්බර් 1 දිනදී පෙ. ව. 6.30 වේලාවට මියගොස් සිට හමුවූ හඳුනානොගත් පුරුෂයා සම්බන්ධ නොවිසඳුනු සිද්ධියකි.
සටහන්
- රූබයියාට් අග එන වදන් පෙළ වන්නේ "ටමාම් ෂඩ්" වන අතර (تمام شد), මාධ්‍යයන්හී එය ගෙන හැර දැක්වුනේ "ටමාන් ෂඩ්" ලෙසින් වන අතර, බොහෝ විට එසේ වන්නට ඇත්තේ දිගින් දිගටම නිවරද නොකෙරෙමින් පැවැති අක්ෂර වින්‍යාස දෝෂය නිසා විය හැක. පර්සියානු භාෂාවෙහි, ටමාම් යනු "අවසානය" යන අර්ථය දෙන නාම පදයක් වන අතර ෂඩ් යනු අතීත කාලය දක්වන උපකාරක ක්‍රියාවක් වන බැවින්, ටමාම් ෂඩ් යන්නෙන් අදහස් වන්නේ "අවසන් විය" හෝ "කෙළවර විය" යන්නයි.
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටමාන් ෂඩ් සිද්ධිය පිළිබඳ තොරතුරු, ටමාන් ෂඩ් සිද්ධිය යනු කුමක්ද? ටමාන් ෂඩ් සිද්ධිය යනු කුමක් දර්ශනය කරන්නේ?