ඩූලන්ඩ් බුල්ට්ජන්ස්

ඩූලන්ඩ් පිලිප් බුල්ට්ජන්ස් (1933 අගෝස්තු 23 – 2004 අප්‍රේල් 25) යනු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවෙකි . ඔහු 1984 සහ 1986 අතර ටෙස්ට් තරඟ තුනකට සහ 1983 සහ 1992 අතර එක්දින තරඟ 18 කට විනිසුරුවරයකු ලෙස සහභාගී විය.

ඩූලන්ඩ් බුල්ට්ජන්ස්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමඩූලන්ඩ් පිලිප් බුල්ට්ජන්ස්
උපත23 අගෝස්තු 1933(1933-08-23)
මුලතිව්, ශ්‍රී ලංකාව
මරණය25 අප්‍රේල් 2004(2004-04-25) (වයස 70)
භූමිකාවක්‍රිකට් විනිසුරු
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග3 (1984–1986)
විනිශ්චය කල එදිජා18 (1983–1992)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 2

යොමු කිරීම්

  1. "Dooland Buultjens". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-02.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩූලන්ඩ් බුල්ට්ජන්ස් පිළිබඳ තොරතුරු, ඩූලන්ඩ් බුල්ට්ජන්ස් යනු කුමක්ද? ඩූලන්ඩ් බුල්ට්ජන්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?