ඩෙකෑන් සානුව

මුල් පිටුව | ඩෙකෑන් සානුව

ඩෙකෑන් සානුව යනු බටහිර සහ දක්ෂිණ ඉන්දියාවේ පිහිටි විශාල සානුවකි. මෙය උතුරු ප්‍රදේශයෙහි දී 100 metres (330 ft) දක්වා උසකටත්, දකුණු ප්‍රදේශයේ දී 1,000 metres (3,300 ft) ට වැඩි උසකටත් විහිදෙන අතර, එමඟින් ඉන්දියානු සමුද්‍ර තීරයේ පිහිටි දකුණට යොමුවූ ත්‍රිකෝණාකාර භූමිය තුළ උස්වූ ත්‍රිකෝණාකාර භූමියක් සෑදේ.

ඩෙකෑන් සානුව
අර්ධද්වීපික සානුව
ඩෙකෑන් සානුවේ වඩාත්ම දකුණට වන්නට පිහිටි කොටස තිරුවණ්ණමලෛ නගරය අසල, තමිල් නාඩු
Highest point
උන්නතාංශය600 m (2,000 ft)
Parent peakඅනාමුඩි,
කේරළ
ඛණ්ඩාංක15°N 77°E / 15°N 77°E / 15; 77 
Naming
ස්වදේශික නාමයදක්කාණ්, දක්ඛිණ්, දක්ඛාණ්

මෙය ඉන්දියානු ප්‍රාන්ත අටක් ආවරණය කරමින් විහිදෙන අතර, එයට විවිධ ගණයේ වාසස්ථාන කලාප ගණනාවක් අයත් වේ. මෙමඟින් තෙලංගානා, මහාරාෂ්ට්‍ර, කර්ණාටක , ආන්ධ්‍ර ප්‍රදේශ් , කේරළ සහ තමිල් නාඩු යන ප්‍රාන්තවල සැළකිය යුතු භූමි ප්‍රමාණයක් ආවරණය වේ.

ආශ්‍රේයයන්

  1. Page 46, Dr. Jadoan, Atar Singh (September 2001). Military Geography of South-East Asia. India: Anmol Publications Pvt. Ltd. pp. 270 pages. ISBN 81-261-1008-2. සම්ප්‍රවේශය 2008-06-08.
  2. "The Deccan Peninsula". sanctuaryasia. 17 October 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-01-05.
  3. "The Deccan Plateau". rainwaterharvesting.org. සම්ප්‍රවේශය 2007-01-05.

ග්‍රන්ථාවලිය

  • Richard M. Eaton (2005). A Social History of the Deccan, 1300–1761. Cambridge University Press. ISBN 9780521254847.
  • Shah Manzoor Alam (2011). "The Historic Deccan - A Geographical Appraisal". In Kalpana Markandey; Geeta Reddy Anant (eds.). Urban Growth Theories and Settlement Systems of India. Concept. ISBN 978-81-8069-739-5.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩෙකෑන් සානුව පිළිබඳ තොරතුරු, ඩෙකෑන් සානුව යනු කුමක්ද? ඩෙකෑන් සානුව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.