ඩෙන්සිල් කොබ්බෑකඩුව

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව RWP, RSP, VSV, USP, rcds, psc, SLAC ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි කීර්තිමත් හා අතිදක්ෂ නිලධාරියෙකි. තවත් හමුදා නිලධාරීන් 7 දෙනෙකු සමග පීඩන බෝම්බයක් මගින් මෙතුමාව ඝාතනය කෙරිණි.

ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව
උපත27 ජූලි 1940(1940-07-27)
මහනුවර, බ්‍රිතාන්‍ය ලංකාව
මරනය8 අගෝස්තු 1992(1992-08-08) (වයස 52) 
පක්ෂපාතීත්වය ශ්‍රී ලංකාව
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
සේවා කාලය1960-1992
නිලයලුතිනන් ජෙනරාල්
ඒකකයශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය
දැරූ තනතුරුඋතුරු අංශයේ සමස්ත මෙහෙයුම් අණදෙන නිලධාරී,
2 වන සේනාංකයේ අණදෙන නිලධාරී
සටන් / යුද්ධ
සම්මානරණ වික්‍රම පදක්කම,
රණ සූර පදක්කම,
විශිෂ්ඨ සේවාවිභූෂණය,
උත්තම සේවා පදක්කම

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිබඳ තොරතුරු, ඩෙන්සිල් කොබ්බෑකඩුව යනු කුමක්ද? ඩෙන්සිල් කොබ්බෑකඩුව යනු කුමක් දර්ශනය කරන්නේ?