තක්ෂිලා

තක්ෂිලා ( පාලි බ්‍රාහ්මි: 𑀢𑀔𑁆𑀔𑀲𑀺𑀮𑀸, තක්ඛෂිලා වෙතින්,සංස්කෘත: तक्षशिला, IAST: Takṣaśilā, උර්දු: تکششیلا‎ අර්ථය "කැනි ගලෙන් තැනුනු නගරය" හෝ "තක්ෂ ශිලා" සංස්කෘත බසින්) යනු, පකිස්තානයෙහි, පන්ජාබයෙහි, එම නම දරන නූතන නගරයෙහි පිහිටි වැදගත් පුරා විද්‍යාත්මක අඩවියකි. ඉස්ලාමබාද් සහ රාවල්පිණ්ඩි සිට 32 km (20 mi) පමණ වයඹ දෙසට වන්නට පසිඳු ග්‍රෑන්ඩ් ට්‍රන්ක් මාර්ගයෙන් මදක් හැරී ගිය විට එය පිහිටා ඇත.

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; books.google.com නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. තක්ෂිලා නගරය සඳහා නම ක්‍රිපූ 100 දී පමණ හීලියෝඩෝරස් ටැඹ ශිලාලේඛනයෙහි සඳහන් වන ආකාරය.
තක්ෂශිලා
පුරාතන ස්ථූපයක් වන ධර්මරජික ස්ථූපය දිස්වන අයුරු
තක්ෂිලා
පකිස්තානය තුල දක්වමින්
තක්ෂිලා
තක්ෂිලා (ගාන්ධාරය)
පිහිටුමරාවල්පිණ්ඩි දිස්ත්‍රික්කය, පන්ජාබය පකිස්තානය
ඛණ්ඩාංක33°44′45″N 72°47′15″E / 33.74583°N 72.78750°E / 33.74583; 72.78750
වර්ගයජනාවාසය
ඉතිහාසය
ප්‍රාරම්භයක්‍රියුපෙ 1000 පමණ
අත්හැරදැමීම5වන සියවස
නිල නාමයතක්ෂිලා
වර්ගයසංස්කෘතික
උපමානiii, vi
නාමෝද්දිෂ්ටගත1980 (4වන සැසිය)
ආශ්‍ර අංකය.139
කලාපයදකුණු දිග ආසියාව

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තක්ෂිලා පිළිබඳ තොරතුරු, තක්ෂිලා යනු කුමක්ද? තක්ෂිලා යනු කුමක් දර්ශනය කරන්නේ?