තරංග ආයාමය
භෞතික විද්‍යාවෙහි, සයිනාකාර තරංගයක තරංග ආයාමය යනු තරංගයෙහි හැඩය යළි පුනරාවර්ත වන්නාවූ දුර හෙවත් තරංගයෙහි අවකාශමය ආවර්තය වෙයි.
සරල කිරීම
අනුයාත නිම්න 2ක් අතර හෝ ශීර්ෂ 2ක් අතර දුර තරංග ආයාමය ලෙස හැදින්වේ. මෙය 'm' වලින් මනිනු ලබයි. තරංග ආයාමය වැඩිවත්ම, වැඩි දුරකට සංඥා/තොරතුර සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබේ...ජ
- තරංගයක් ඇති කරන මාධ්‍යයේ අංශුවල හෝ අවකාශයේ හෝ සෑම අතින්ම සමාන ලෙස අනුවර්තිය විචලනය වන අනුයාත අංශු දෙකක් අතර හෝ අවකාශ දෙකක් අතර දුර තරංග ආයාමය නම්වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තරංග ආයාමය පිළිබඳ තොරතුරු, තරංග ආයාමය යනු කුමක්ද? තරංග ආයාමය යනු කුමක් දර්ශනය කරන්නේ?