ත්‍රිකුණාමලය වරාය

ත්‍රිකුණාමලය වරාය ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ස්වභාවික වරාය වේ.

ත්‍රිකුණාමලය වරාය
වරායේ වූ නාවික යාත්‍රාවක්
fullscreen view සඳහා සිතියම මත ක්ලික් කරන්න
පිහිටීම
රට ශ්‍රී ලංකාව
ස්ථානයත්‍රිකුණාමලය
ඛණ්ඩාංක08°34′01″N 81°13′52″E / 8.56694°N 81.23111°E / 8.56694; 81.23111
විස්තර
භූමි ප්‍රමාණයහෙක්ට්යාර 5261
සංඛ්‍යාලේඛන
වෙබ් අඩවිය
http://www.slpa.lk/

1942 වර්ෂයේදී ජපාන නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය වරාය වෙත ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අතර, එහිදී මෙහි නැංගුරම් ලා තිබූ බ්‍රිතාන්‍ය යුධ නෞකා තුනක් ගිල්වා දමන ලදී.

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Port Authority නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ත්‍රිකුණාමලය වරාය පිළිබඳ තොරතුරු, ත්‍රිකුණාමලය වරාය යනු කුමක්ද? ත්‍රිකුණාමලය වරාය යනු කුමක් දර්ශනය කරන්නේ?