තාපය යන ශක්තිය පවතින එක තවත් ආකාරයක් වන අතර යම් පදාර්ථයක අඩංගු අංශුවල චාලක ශක්තියේ මධ්‍යන්‍ය අගයක් ගැන කියාපායි .උෂ්ණත්වය යනු තාපය මනින ඒකකයක් මිස තාපය උෂ්ණත්වයට කිසිසේත් සමාන නොවේ තාපය යන වස්තුවක් තුළ ශක්තිය ගබඩා වී පැවතිය හැකි තවත් එක් ආකාරයක් වන අතර යම් ශක්ති පරිවර්තනයකදී එය වෙනත් ශක්තීන් බවට පරිවර්තනය විය හැක.
උදාහරණයක් ලෙස :- ඔබ වතුර රත් කරන විට බාහිරින් ජලය වෙතට තාපය ලබා දෙයි ජලය විසින් මෙම තාපය ලබාගෙන ජලානුවල මධ්‍යන්ත චාලක ශක්තිය වැඩි කර ගනී තාපය ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තාපය මැනීමේ මිනුම හෙවත් උෂ්ණත්වය ඉහල නැගී.
පරිපූරක වායු අඩංගු වැසුණු පද්ධතියක් සලකමු මෙහි නියත වායු මවුල ගණනක් ඇති විට පිටතින් මෙම පද්ධතියට තාපය සැපයුව හොත් ම අනුවල චාලක ශක්තිය වැඩිවන අතර පද්ධතියා අභ්‍යන්තර ශක්තිය ද වැඩිවේ තවත් ආකාරයකට පද්ධතිය තුළ අනුවල චාලක ශක්තිය වැඩිවන නිසා එම අනුගැටෙන වේගයද වැඩිවේ? එම නිසා පද්ධතිය තුළ පීඩනය වැඩිවේ
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තාපය පිළිබඳ තොරතුරු, තාපය යනු කුමක්ද? තාපය යනු කුමක් දර්ශනය කරන්නේ?