ශ්‍රී ලංකාවේ, කොළඹ තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ පිහිටුවා ඇති තැපැල් කෞතුකාගාරය එරට ජාතික තැපැල් කෞතුකාගාරය වේ. 1918-1925 සමයේ, මධ්‍යම තැපැල් කාර්යාලයේ පවත්වා ගෙන ගිය මෙම තැපැල් කෞතුකාගාරය 1994 වර්ෂයේදී කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයට රැගෙන එන ලදී. කෙසේ නමුදු නැවතත්, 2010 ජූලි 6 වන දිනදී මෙම තැපැල් කෞතුකාගාරය විවෘත කරන ලදී.
| පිහිටුවීම | 2010 ජූලි 6 |
|---|---|
| පිහිටීම | කොළඹ, ශ්‍රී ලංකාව |
| ඛණ්ඩාංක | 6°55′40.9″N 79°51′29.1″E / 6.928028°N 79.858083°E |
| වර්ගය | තැපැල් |
| වෙබ් අඩවිය | තැපැල් දෙපාර්තමේන්තුව |
මේවාද බලන්න
මූලාශ්‍ර
- "ශ්‍රී ලංකා'ස් ස්නේල් මේල් හිස්ට්‍රි". සිලෝන් ටුඩේ. සම්ප්‍රවේශය 1 ජුනි 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තැපැල් කෞතුකාගාරය, කොළඹ පිළිබඳ තොරතුරු, තැපැල් කෞතුකාගාරය, කොළඹ යනු කුමක්ද? තැපැල් කෞතුකාගාරය, කොළඹ යනු කුමක් දර්ශනය කරන්නේ?