තිසුරි යුවනිකා මද්දුම ලියනගේ (උපත මාර්තු 6, 1991), හෝ තිසුරි යුවනිකා යනු ශ්‍රී ලාංකේය සිනමාවේ සහ රූපවාහිනියේ රංගන ශිල්පිනියකි. 1994 වසරේ ළමා කලාකාරිනියක ලෙසින් වෘතිය ආරම්භ කල යුවනිකා හොඳම ටෙලිනාට්‍ය නිළිය සහ හොඳම නිළිය ලෙස සම්මාන උළෙල කිහිපයකදීම සම්මානයට පාත්‍ර වූවාය.
ටෙලිනාට්‍ය
- ආදරේ සුවඳ අරන්
- තාත්තේ අපි ආවා
- තූර්යා
- මල් හතයි
- මුතු පලස
- රන් දම්වැල්
- වාසුලි කන්ද
- සඳ සඳ වගේ
- හුස්ම වැටෙන මල්
සිනමාව
- සිහිනයකි ආදරේ (2024)
- ළඟදීම - ධර්මයුද්ධය 02
මූලාශ්‍ර
- "These days I am very happy". Silumina. සම්ප්‍රවේශය 2021-06-04.
- "Interview with Susantha Family සුසන්තා, තිසුරි ගැන රහසක් හෙළි කරයි". Sarasaviya. සම්ප්‍රවේශය 4 August 2017.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තිසුරි යුවනිකා පිළිබඳ තොරතුරු, තිසුරි යුවනිකා යනු කුමක්ද? තිසුරි යුවනිකා යනු කුමක් දර්ශනය කරන්නේ?