තුන්වන බුවනෙකබාහු රජ

ක්‍රිස්තු වර්ෂ 1325 හෝ 1326දී රාජ්‍යත්වයට පත් වූ මෙම රජතුමා හැඳින්වුනේ වන්නි බුවනෙකබාහු යන නමිනුයි. කිසිම අතීත රජ පෙළපතකට සම්බන්ධ නොවූ නිසාත් වන්නි ප්‍රධානියකු හැටියට ජීවිතය ඇරඹූ නිසාත් මෙම නම යෙදෙන්නට ඇතැයි සැලකේ. මේ රජ තම අගනුවර හැටියට තෝරා ගත්තේ කුරුණෑගල යි.


මෙම රජතුමාට පසු, ක්‍රිස්තු වර්ෂ 1325 හෝ 1326දී රාජ්‍යත්වයට පත් වූයේ පස්වන විජයබාහු රජතුමා ය.

සබැඳි පිටු

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තුන්වන බුවනෙකබාහු රජ පිළිබඳ තොරතුරු, තුන්වන බුවනෙකබාහු රජ යනු කුමක්ද? තුන්වන බුවනෙකබාහු රජ යනු කුමක් දර්ශනය කරන්නේ?