තොත් යනු පුරාණ ඊජිප්තුවේ නුවණට අධිපති දෙවියාය.හෙතෙම අයිබිස් කොකෙකුගේ හිසක් ඇති හෝ බැබුන් වඳුරකුගේ හිසක් ඇති මනුෂ්‍ය දෙවියෙකි.හෙතෙම ඊජිප්තුවේ,
- නුවණට
- ලිවීමට
- චන්ද්‍රයාට
අධිපති දෙවියා වේ.
███
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තොත් පිළිබඳ තොරතුරු, තොත් යනු කුමක්ද? තොත් යනු කුමක් දර්ශනය කරන්නේ?