දමයන්ති ෆොන්සේකා

දමයන්ති ෆොන්සේකා ලාංකික රංගන ශිල්පිණියකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ , වේදිකාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මිය මෙතුමිය ගේ සහෝදරියයි. එමෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන සමනලී ෆොන්සේකා හා සෙනාලි ෆොන්සේකා මෙතුමියගේ ඥාති දියණියන්ය. දමයන්ති ෆොන්සේකා මහත්මිය විවාහ වී සිටින්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතා සමගය.

රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය

  • හෝපලු අරණ

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දමයන්ති ෆොන්සේකා පිළිබඳ තොරතුරු, දමයන්ති ෆොන්සේකා යනු කුමක්ද? දමයන්ති ෆොන්සේකා යනු කුමක් දර්ශනය කරන්නේ?