ද්‍රවිඩ භාෂා

ද්‍රවිඩ යනු ලොව ජීව භාෂා කිහිපයක්ම අයත්වන භාෂා පවුලකි. දක්‍ෂිණ භාරතය පුරා මෙම ගණයට අයත් භාෂා ප්‍රධාන වශයෙන් දැකගත හැක. දෙමළ, තෙළිගු, කන්නඩ, අණ්ඩර දෙමළ, මලයාලි යන භාෂා මෙම පවුලට අයත් ප්‍රධාන භාෂා වේ.

ද්‍රවිඩ
භූගෝලීය
බෙදා හැරීම
දක්‍ෂිණ භාරතය
භාෂාමය වර්ගීකරණයද්‍රවිඩ
මූල භාෂාවProto-Dravidian
අනු කොටස්
  • Northern
  • Central
  • Southern
ISO 639-2 / 5dra
ELPඅක්ෂර දෝෂය: සැබෑ මොඩියුලක් නොමැත.


වර්ගීකරණයන්

ද්‍රවිඩ භාෂා පවුලේ විකසනය
ද්‍රවිඩ භාෂා පවුල
(Dravidian‑திராவிட) 
 දකුණු ඉන්දියානු
 ද්‍රවිඩ භාෂා  
 දකුණු ද්‍රවිඩ භාෂා (SD I)
 (දෙමළ –තුලු -කන්නාඩ ) 
 දෙමළ–කන්නාඩ 
 දෙමළ  

දෙමළ

මලයාලම්

 කොඩාගු 

කොඩාව

කුරුම්බා

කොට

තෝඩ

 කන්නද –බඩාග 

කන්නද

බඩාග

 තුලු 

කොරාග

තුලු (incl. බෙල්ලාරි

කුඩියා

 මදයම-දකුණු
ද්‍රවිඩ භාෂා (SD II) 

 (තෙළුගු–කුයි) 
 ගොන්ඩි–කුයි 
 ගොන්ඩි 

ගොන්ඩි

මඩියා

මුරියා

පර්දාන්

නාගර්චල්

කිර්වාර්

කොණ්ඩා

මුක්ඛා-දෝරා

කුයි

කුවී

කෝයා

මණ්ඩා

පෙන්ගෝ

 තෙළුගු 

තෙලුගු

චෙන්චු

 මධ්‍යම ඉන්දියානු
ද්‍රවිඩ භාෂා  
 (Kolami–Parji) 

නයිකි

කෝලමි

ඔල්ලාරි (ගඩාබා)

දුරුවා

 උතුරු ඉන්දියානු 
ද්‍රවිඩ භාෂා  
 කුරුක් –මල්ටෝ  

කුරුක් (ඔරාඔන් , කිසාන්)

 මල්ටෝ 

කුමර්බාග් පාරියා

සවුරියාa පාරියා

බ්‍රාහුයි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ද්‍රවිඩ භාෂා පිළිබඳ තොරතුරු, ද්‍රවිඩ භාෂා යනු කුමක්ද? ද්‍රවිඩ භාෂා යනු කුමක් දර්ශනය කරන්නේ?