දිව්‍යා ඕම් ප්‍රකාශ් භාරතී (25 පෙබරවාරි 1974 – 5 අප්‍රේල් 1993) ඉන්දියානු සිනමා නිළියක විය. 1990 මුල භාගයේදී ඇය වාණිජමය වශයෙන් සාර්ථක වූ හින්දි සහ තෙලිගු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය. ඇගේ සුන්දරත්ව නිසා ඇය වඩාත් ජනප්‍රිය විය,ඇයගේ කාලයේ ඉහළම ගෙවීමක් කල නිලියක් විය.
දිව්‍යා භාරතී | |
|---|---|
| උපත | දිව්‍යා ඕම් ප්‍රකාශ් භාරතී 25 පෙබරවාරි 1974 බොම්බේ, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
| මියගිය දිනය | 5 April 1993 (aged 19) බොම්බේ, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
| මිය යාමට හේතුව | වැටීමෙන් සිදුවූ අනතුරක් |
| ජාතිකත්වය | ඉන්දියානු |
| රැකියාව | නිළියක |
| සක්‍රීය වසර | 1990–1993 |
| කලත්‍රයා(යන්) | සජීඩ් නාදියාද්වාලා (1992 –1993; ඇගේ මරණය) |
1993 අප්‍රේල් 5 වන දින ඇය සඳලු තලයෙන් වැටි මිය යන විට 19 වියේ පසු වුවා.
මූලාශ්‍ර
- "Looking at stars who died young". Rediff.com. 5 April 2011. සම්ප්‍රවේශය 27 December 2011.
{{cite web}}: Italic or bold markup not allowed in:|publisher=(help) - Chopra, Sonia (7 April 2008). "Divya's journey: The 'ageless' diva over the years". The Times of India. සම්ප්‍රවේශය 19 April 2012.
{{cite web}}: Italic or bold markup not allowed in:|publisher=(help) - "The sad truth: Celebs who committed suicide". India Today. සම්ප්‍රවේශය 19 April 2016.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දිව්‍යා භාරතී පිළිබඳ තොරතුරු, දිව්‍යා භාරතී යනු කුමක්ද? දිව්‍යා භාරතී යනු කුමක් දර්ශනය කරන්නේ?