කටවහරේ දෙමෝදර පාලම ලෙස හැඳින්වෙන ගොටුවල පිහිටා ඇති ආරුක්කු නමයේ දුම්රිය පාලම ශ්‍රී ලංකාවේ දෙමෝදර දුම්රිය ස්ථානය හා ඇල්ල අතර පිහිටි සුවිශේෂී දුමිරිය පාලමක් වේ. වර්තමානයේ එය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් නාමකරණය කොට තිබේ..
දෙමෝදර පාලම | |
|---|---|
දෙමෝදර පිහිටි ආරුක්කු නමයේ පාලම | |
| ඛණ්ඩාංක | 6°52′36″N 81°03′40″E / 6.8767°N 81.0611°E |
| OS grid reference | [1] |
| Characteristics | |
| ද්‍රව්‍ය | ගල්, ගඩොල් සහ සිමෙන්ති |
| සම්පූර්ණ දිග | අඩි 300 (මීටර 91.44) |
| පළල | අඩි 25 (මීටර 7.62) |
| උස | අඩි 80 (මීටර 24.38) |
| පරතර ගණන | 9 |
| History | |
| ඉදිකිරීම් අවසන් කලේ | 1921 |
| Location | |
පිහිටිම
මෙය පිහිටා ඇත්තේ දෙමෝදර සහ ඇල්ල අතර දුම්රිය මාර්ගයෙහි ගොටුවල ගම්මානයේය. මෙම ප්‍රදේශය අතිශය ජනප්‍රිය සංචාරක ප්‍රදේශයකි.
අමතර අවධානයට
- ශ්‍රී ලංකාවේ පාලම් ලැයිස්තුව
මූලාශ්‍ර
- "ආරුක්කු නවය හා දෙමෝදර රේල් ගැටයේ ඇත්ත කතාව". සම්ප්‍රවේශය 2017-02-28.
- ගැසට් 2317/57 1 පෙබරවාරි 2023, පිටු අංකය: 9A.
- "Tourists at Nine Arch Bridge". සම්ප්‍රවේශය 2018-01-24.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙමෝදර ආරුක්කු නමයේ පාලම පිළිබඳ තොරතුරු, දෙමෝදර ආරුක්කු නමයේ පාලම යනු කුමක්ද? දෙමෝදර ආරුක්කු නමයේ පාලම යනු කුමක් දර්ශනය කරන්නේ?