2002 නැට්වෙස්ට් ක්‍රිකට් කුසලානය

2002 නැට්වෙස්ට් තරඟාවලිය 2002 ජූනි 27 සහ ජූලි 13 අතර එංගලන්තයේ පැවති ජාතික වෙස්ට්මිනිස්ටර් බැංකුව විසින් අනුග්‍රහය දක්වන ලද එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තුන්කොන් තරඟාවලියකි. මෙම තරඟාවලියට එංගලන්තය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන ජාතික කණ්ඩායම් සම්බන්ධ විය. සමස්ථ තරඟ දහයක් ක්‍රීඩා කරන ලද අතර, කණ්ඩායම් අදියරේදී සෑම කණ්ඩායමක්ම එකිනෙකාට තුන් වතාවක් ක්‍රීඩා කළහ. කාණ්ඩ වටයෙන් පසුව පළමු ස්ථාන දෙකට පත් වූ කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, ජූලි 13 වැනිදා ලෝඩ්ස් පිටියේදී එංගලන්තය කඩුලු 2කින් පරාජය කරමින් ඉන්දියාව ජය ගත්තේය. තරගාවලියට පෙර එංගලන්තය, ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග තුනකට ක්‍රීඩා කළ අතර එම තරගමාලාවෙන් පසුව එංගලන්තය, ඉන්දියාව සමඟ ටෙස්ට් තරග හතරකට තරග කළේය.

නැට්වෙස්ට් කුසලානය 2002
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා අවසන් තරගය
සත්කාරකත්වය එංගලන්තය
ශූරයන් ඉන්දියාව
අනුශූරයන් එංගලන්තය
සහභාගීත්වය එංගලන්තය

 ඉන්දියාව

 ශ්‍රී ලංකාව
තරඟ10
තරඟාවලියේ වීරයා මාකස් ට්‍රෙස්කොතික්
වැඩිම ලකුණු මාකස් ට්‍රෙස්කොතික් (362)
වැඩිම කඩුලු සහීර් ඛාන් (14)

ක්‍රීඩාංගණ

තරගාවලියේ පැවති තරග 10 ක්‍රීඩාංගණ 08 කදී පැවති අතර අවසාන තරගය පැවති ලෝඩ්ස් ක්‍රීඩාංගණය හා ඕවල් ක්‍රීඩාංගණය හි දී තරග 2 බැගින් හා අනෙකුත් ක්‍රීඩාංගණ වල එක් තරගය බැගින් පැවැත්වුනි.

නොටින්හැම්
ලන්ඩන්
ලන්ඩන්
ලීඩ්ස්
ට්‍රෙන්ට් බ්‍රිජ්

ධාරිතාව: 15,000

ලෝඩ්ස්

ධාරිතාව: 28,000

ඕවල්

ධාරිතාව: 23,500

හෙඩිංලි

ධාරිතාව: 17,500

චෙස්ටර්-ලෙ-ස්ට්රීට්
බර්මින්හැම්
මැන්චෙස්ටර්
බ්‍රිස්ටල්
රිවර්සයිඩ්

ධාරිතාව: 19,000

එජ්බැස්ටන්

ධාරිතාව: 21,000

ඕල්ඩ් ට්‍රැෆර්ඩ්

ධාරිතාව: 15,000

ප්‍රාන්ත ක්‍රීඩාංගණය

ධාරිතාව: 16,000

සංචිත

 එංගලන්තය  ඉන්දියාව  ශ්‍රී ලංකාව
  • නසාර් හුසේන් (නා)
  • පෝල් කොලින්වුඩ්
  • ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්
  • ඈෂ්ලි ගයිල්ස්
  • ඩැරන් ගෝෆ්
  • මැතිව් හොගාඩ්
  • රොනී ඉරානි
  • ජේම්ස් කර්ට්ලි
  • නික් නයිට්
  • ජෙරමි ස්නේප්
  • ඇලෙක් ස්ටුවර්ට් (කරැ)
  • ග්රැහැම් තෝර්ප්
  • මාකස් ට්‍රෙස්කොතික්
  • ඇලෙක්ස් ටියුඩර්
  • මයිකල් වෝන්
  • සෞරව් ගංගුලි (නා)
  • විරේන්ද්‍ර ෂෙවාග්
  • රාහුල් ඩ්‍රාවිඩ්
  • සචින් ටෙන්ඩුල්කාර්
  • දිනේෂ් මොංගියා
  • යුවරාජ් සිං
  • මොහොමඩ් කයිෆ්
  • වීවීඑස් ලක්ෂ්මන්
  • අජේ රාත්‍රා (කරැ)
  • හර්බජන් සිං
  • අශිෂ් නේරා
  • අනිල් කුම්බ්ලේ
  • සහීර් ඛාන්
  • ටිනූ යොහානන්
  • අජිත් අගාර්කාර්
  • සනත් ජයසූරිය (නා)
  • මාවන් අතපත්තු
  • තිලාන් සමරවීර
  • රසල් ආර්නෝල්ඩ්
  • මහේල ජයවර්ධන
  • කුමාර සංගක්කාර (කරැ)
  • රොමේෂ් කළුවිතාරණ (කරැ)
  • නුවන් සොයිසා
  • උපුල් චන්දන
  • දිල්හාර ප්‍රනාන්දු
  • චරිත බුද්ධික
  • චමින්ද වාස්
  • අවිශ්ක ගුණවර්ධන
  • ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
  • චාමර සිල්වා
  • නවීඩ් නවාස්

ප්‍රසාද ලකුණු වගුව

කණ්ඩායම විනැ ප්‍රසාද ශුලවේ
 ඉන්දියාව 6 4 1 1 19 +0.175
 එංගලන්තය 6 3 2 1 15 +0.386
 ශ්‍රී ලංකාව 6 1 5 0 4 -0.441

තරග

2002 ජූනි 27
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
එංගලන්තය 
293/6 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
249/9 (ඕවර 45.2)
ඇලෙක් ස්ටුවර්ට් 83 (103)
දිල්හාර ප්‍රනාන්දු 2/46 (ඕවර 8)
රොමේෂ් කළුවිතාරණ 52 (64)
ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් 3/49 (ඕවර 10)
එංගලන්තයට ලකුණු 44ක ජයක්
ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටිංහැම්
තරගයේ වීරයා: ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්
විනිසුරුවන්: ඩේව් ඕචඩ් සහ ඩේවිඩ් ෂෙපර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: එංගලන්තය 4, ශ්‍රී ලංකාව 0.

2002 ජූනි 29
ලකුණු පුවරුව
එංගලන්තය 
271/7 (ඕවර 50)
 ඉන්දියාව
272/4 (ඕවර 48.5)
මාකස් ට්‍රෙස්කොතික් 86 (78)
යුවරාජ් සිං 3/39 (ඕවර 7)
රාහුල් ඩ්‍රාවිඩ් 73 (86)
ඇෂ්ලි ගයිල්ස් 3/39 (ඕවර 10)
ඉන්දියාවට කඩුලු 6ක ජයක්
ලෝඩ්ස්, ලන්ඩන්
තරගයේ වීරයා: යුවරාජ් සිං
විනිසුරුවන්: ස්ටීව් බක්නෝර් සහ නීල් මල්ලෙන්ඩර්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: ඉන්දියාව 4, එංගලන්තය 0.

2002 ජූනි 30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
202/8 (ඕවර 50)
 ඉන්දියාව
203/6 (ඕවර 45.2)
මහේල ජයවර්ධන 62 (105)
අජිත් අගාර්කාර් 3/44 (ඕවර 9)
ඉන්දියාවට කඩුලු 4ක ජයක්
ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා: අජිත් අගාර්කාර්
විනිසුරුවන්: ඩේව් ඕචඩ් සහ පීටර් විලී
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: ඉන්දියාව 4, ශ්‍රී ලංකාව 0.

2002 ජූලි 2
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
240/7 (ඕවර 32)
එංගලන්තය 
241/7 (ඕවර් 31.2)
සනත් ජයසූරිය 112 (87)
ඩැරන් ගොෆ් 3/45 (ඕවර 7)
මාකස් ට්‍රෙස්කොතික් 82 (60)
දිල්හාර ප්‍රනාන්දු 2/38 (ඕවර 6)
එංගලන්තයට කඩුලු 3ක ජයක්
හෙඩිංලි ක්‍රිකට් පිටිය, ලීඩ්ස්
තරගයේ වීරයා: සනත් ජයසූරිය
විනිසුරුවන්: ස්ටීව් බක්නෝර් සහ නීල් මල්ලෙන්ඩර්
  • කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 32කට සීමා විය.
  • ප්‍රසාද ලකුණු: එංගලන්තය 4, ශ්‍රී ලංකාව 0.

2002 ජූලි 4
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
ඉන්දියාව 
285/4 (ඕවර 50)
 එංගලන්තය
53/1 (ඕවර 12.3)
සචින් තෙන්ඩුල්කාර් 105* (108)
ඩැරන් ගොෆ් 2/52 (ඕවර 10)
මාකස් ට්‍රෙස්කොතික් 23 (26)
සහීර් ඛාන් 1/31 (ඕවර 6)
ප්‍රතිඵලයක් නැත
රිවර්සයිඩ් පිටිය, චෙස්ටර්-ලී-වීදිය
තරගයේ වීරයා:
විනිසුරුවන්: ඩේව් ඕචඩ් සහ ඩේවිඩ් ෂෙපර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • එංගලන්ත ඉනිමේ ඕවර 12.3කට පසුව වර්ෂාවෙන් තරගය නතර විය.
  • ප්‍රසාද ලකුණු: එංගලන්තය 2, ඉන්දියාව 2.

2002 ජූලි 6
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
187 (ඕවර 48.2)
 ඉන්දියාව
188/6 (ඕවර 48.1)
මාවන් අතපත්තු 50 (73)
ආශිෂ් නේරා 2/28 (ඕවර 10)
රාහුල් ඩ්‍රාවිඩ් 64 (95)
දිල්හාර ප්‍රනාන්දු 2/22 (ඕවර 10)
ඉන්දියාවට කඩුලු 4ක ජයක්
එජ්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මින්හැම්
තරගයේ වීරයා: රාහුල් ඩ්‍රාවිඩ්
විනිසුරුවන්: ස්ටීව් බක්නෝර් සහ නීල් මල්ලෙන්ඩර්
  • තරගයේ කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට ඉන්දියාව තීරණය කලේය.
  • ප්‍රසාද ලකුණු: ඉන්දියාව 4, ශ්‍රී ලංකාව 0.

2002 ජූලි 7
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
229 (ඕවර 49.4)
එංගලන්තය 
206 (ඕවර 47.4)
කුමාර් සංගක්කාර 70 (79)
මයිකල් වෝගන් 4/22 (ඕවර 6)
නික් නයිට් 29 (34)
සනත් ජයසූරිය 3/38 (ඕවර 9)
ශ්‍රී ලංකාවට ලකුණු 23ක ජයක් හිමිවිය
පැරණි ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මැන්චෙස්ටර්
තරගයේ වීරයා: කුමාර් සංගක්කාර
විනිසුරුවන්: ඩේව් ඕචඩ් සහ පීටර් විලී
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, එංගලන්තය 0.

2002 ජූලි 9
ලකුණු පුවරුව
එංගලන්තය 
229/8 (ඕවර 32)
 ඉන්දියාව
165 (ඕවර 29.1)
රොනී ඉරානි 53 (55)
සහීර් ඛාන් 3/53 (ඕවර 7)
විරේන්ද්‍ර සෙවාග් 46 (41)
රොනී ඉරානි 5/26 (ඕවර 7)
එංගලන්තයට ලකුණු 64ක ජයක්
ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා: රොනී ඉරානි
විනිසුරුවන්: ස්ටීව් බක්නෝර් සහ පීටර් විලී
  • තරගයේ කාසියේ වාසිය දිනා පන්දු රැකීමට ඉන්දියාව තීරණය කලේය.
  • වර්ෂාව හේතුවෙන් තරගය එක් පිලකට ඕවර 32 කට සීමා විය.
  • ප්‍රසාද ලකුණු: එංගලන්තය 5, ඉන්දියාව 0.

2002 ජූලි 11
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
ඉන්දියාව 
304 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
241 (ඕවර 44.1)
සචින් තෙන්ඩුල්කාර් 113 (102)
තිලාන් සමරවීර 2/39 (ඕවර 8)
ඉන්දියාවට ලකුණු 63ක ජයක්
ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය, බ්‍රිස්ටල්
තරගයේ වීරයා: සචින් තෙන්ඩුල්කාර්
විනිසුරුවන්: ඩේව් ඕචඩ් සහ ඩේවිඩ් ෂෙපර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: ඉන්දියාව 5, ශ්‍රී ලංකාව 0.

අවසාන

2002 ජූලි 13
ලකුණු පුවරුව
එංගලන්තය 
325/5 (ඕවර 50)
 ඉන්දියාව
326/8 (ඕවර 49.3)
නසාර් හුසේන් 115 (128)
සහීර් ඛාන් 3/62 (ඕවර 10)
මොහොමඩ් කයිෆ් 87* (75)
ඇෂ්ලි ගයිල්ස් 2/47 (ඕවර 10)
ඉන්දියාවට කඩුලු 2ක ජයක්
ලෝඩ්ස්, ලන්ඩන්
තරගයේ වීරයා: මොහොමඩ් කයිෆ්
විනිසුරුවන්: ස්ටීව් බක්නෝර් සහ ඩේවිඩ් ෂෙපර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • නසර් හුසේන් එක්දින තරගයකදී ඔහුගේ පළමු ශතකය රැස් කළේය.

සංඛ්‍යා ලේඛන

වැඩිම ලකුණු වැඩිම කඩුලු
මාකස් ට්‍රෙස්කොතික් 362 සහීර් ඛාන් 14
සචින් ටෙන්ඩුල්කාර් 337 දිල්හාර ප්‍රනාන්දු 10
යුවරාජ් සිං 254 චමින්ද වාස් 9
රාහුල් ඩ්‍රාවිඩ් 245 ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් 9
නසාර් හුසේන් 244 රොනී ඉරානි 8

යොමු කිරීම්

  1. "2002 NatWest Bank Series". CricketArchive. සම්ප්‍රවේශය 7 March 2021.
  2. "England v India, 2002 NatWest Series Final". CricketArchive. සම්ප්‍රවේශය 7 March 2021.
  3. "England Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 7 March 2021.
  4. "India Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 7 March 2021.
  5. "Sri Lanka Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 7 March 2021.
  6. http://www.theringsideview.com/when-yuvraj-and-kaif-scripted-a-historic-win-in-the-natwest-trophy-final-2002/ -When Yuvraj and Kaif scripted a historic win in the Natwest Trophy Final 2002

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2002 නැට්වෙස්ට් ක්‍රිකට් කුසලානය පිළිබඳ තොරතුරු, 2002 නැට්වෙස්ට් ක්‍රිකට් කුසලානය යනු කුමක්ද? 2002 නැට්වෙස්ට් ක්‍රිකට් කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?