බ්‍රසීලයේ නිදහස් දිනය (පෘතුගීසි: ඩියා ඩා ඉන්ඩිපෙන්ඩෙන්ෂියා), පොදුවේ හැඳින්වෙන්නේ සෙටේ ඩෙ සෙටෙම්බරෝ (සැප්තැම්බර් 7), යනු සැම වසරකම සැප්තැම්බර් 7 දිනදී බ්‍රසීලයේ සැමරෙන ජාතික නිවාඩු දිනයකි. 1822, සැප්තැම්බර් 7 දිනදී, පෘතුගාලය වෙතින් බ්‍රසීලයේ නිදහස ප්‍රකාශ කිරීම මෙම දිනයෙහිදී උත්සවශ්‍රීයෙන් සිහිකෙරෙයි.
| නිදහස් දිනය ඩියා ඩා ඉන්ඩිපෙන්ඩෙන්ෂියා | |
|---|---|
බ්‍රසීලියා නගරයේ නිදහස දින පෙළලාලිය | |
| වෙනත් නම් | සෙටේ ඩෙ සෙටෙම්බරෝ (සැප්තැම්බර් 7) ඩියා ඩා පාත්‍රියා (ජාතියේ දිනය) |
| සමරනු ලබන්නේ | බ්‍රසීලය |
| වර්ගය | ජාතික |
| වැදගත්කම | බ්‍රසීලයේ නිදහස ප්‍රකාශ කිරීමේ දිනය |
| සැමරුම් | පෙළපාලි සහ සංදර්ශන |
| දිනය | සැප්තැම්බර් 7 |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිදහස් දිනය (බ්‍රසීලය) පිළිබඳ තොරතුරු, නිදහස් දිනය (බ්‍රසීලය) යනු කුමක්ද? නිදහස් දිනය (බ්‍රසීලය) යනු කුමක් දර්ශනය කරන්නේ?