නියුක්ලියෝන

මුල් පිටුව | නියුක්ලියෝන

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

භෞතික විද්‍යාවේ දී ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය යන උප පරමාණුක අංශූන් වලට පොදුවේ නියුක්‍ලියෝන යන නම වැහැරේ. පරමාණුක න්‍යෂ්ටියක් සෑදෙන්නේ නියුක්‍ලියෝන එකක් හෝ කීපයක් එකතු වීමෙනි. නියුක්ලියෝන අංශු දෙවර්ගම ම බැරියෝන සහ ෆර්මියෝන පවුලට අයත් වන අතර ස්කන්ධයෙන් ද ආසන්න වශයෙන් සමාන වේ.

නියුක්ලියෝන වල ප්‍රතිඅංශූන් ප්‍රතිනියුක්ලියෝන නම් වේ. ප්‍රතිනියුක්ලියෝන වලට අයත් වන්නේ ප්‍රතිප්‍රෝටෝන සහ ප්‍රතිනියුට්‍රෝන ය.

1960 ගණන් වන තුරු, නියුක්ලියෝන යනු එයින් එක එකක් එයට කුඩා කොටස් වලින් සැදී නොමැති මූලිකාංශු බවට සැලකුණි. ඊනියා දැඩි අන්තර්ක්‍රියාවෙන් එකට බන්ධනයවූ ක්වාක් අංශු තුනක් වෙතින් සැදී ඇති ඒවා සංයුක්ත අංශූන් බව දැන් අවබෝධ වී ඇත.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නියුක්ලියෝන පිළිබඳ තොරතුරු, නියුක්ලියෝන යනු කුමක්ද? නියුක්ලියෝන යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.