නියුට්‍රිනෝව

මුල් පිටුව | නියුට්‍රිනෝව

නියුට්‍රිනෝ වලට ස්කන්ධයක් නැති තරම්. ඒ කියන්නේ ඉතාම කුඩා ස්කන්ධයක් තමා නියුට්‍රිනෝ වලට තියෙන්නේ. විද්‍යුත් වශයෙන් උදාසීන වෙනවා වගේම මේ අංශුවට ආලෝකයේ වේගයෙන් නිදහස් අවකාශයේ ගමන් කරන්න පුළුවන්. මේක තමා හොඳ ම එක නියුට්‍රිනෝ වල තියෙන. නියුට්‍රිනොවකට ඕනෑම පදාර්තමය කොටසක් හරහා කිසිම අන්තර් ක්‍රියාවක් සිදු නොකර ගමන් කරන්න පුළුවන්. මේ හින්දම නියුට්‍රිනෝ ගැන විස්තර සෙවීම ඉතාමත්ම අපහසු කටයුත්තක් වෙලා තියෙනවා.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නියුට්‍රිනෝව පිළිබඳ තොරතුරු, නියුට්‍රිනෝව යනු කුමක්ද? නියුට්‍රිනෝව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.