නිරංජලා සරෝජිනී යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පිනියකි. ඇය ප්‍රවීන ගායණ ශිල්පී අබේවර්ධන බාලසූරිය මහතාගේ බිරිඳ වන අතර මල්කාන්ති නන්දසිරි සහ නිර්මලා රණතුංග යන ගායණ ශිල්පිනියන්ගේ නැගණියයි. ඒසේම විශාරද මනෝජ් පීරිස්ද ඇයගේ බාල සෙහොයුරෙකි.
නිරංජලා සරෝජනී | |
|---|---|
| Education | ශාන්ත තෝමස් විද්‍යාලය, කෝට්ටේ සමුද්‍ර දේවී බාලිකා විද්‍යාලය, නුගේගොඩ |
| Occupation | ගායිකාව |
| Spouse | අබේවර්ධන බාලසූරිය |
| Relatives | සනත් නන්දසිරි මල්කාන්ති නන්දසිරි නිර්මලා රණතුංග මනෝජ් පීරිස් |
| සංගීත වෘත්තිය | |
| ප්‍රභේද |
|
| වාද්‍ය භාණ්ඩ | ගායනය |
| සක්‍රීය වර්ෂ | 1970–2010 |
ජනප්‍රිය ගීත
| ගීතය | පද රචනය | සංගීතය | වෙනත් |
|---|---|---|---|
| ලොව නිසසල වී | ප්‍රේමකීර්ති ද අල්විස් | වික්ටර් රත්නායක | |
| සිරිපාදේ වන්දවන්න | රත්න ශ්‍රී විජේසිංහ | ගුණදාස කපුගේ | |
| ඈත වන්නියේ | නිලාර් එන්. කාසිම් | සමන්ත පෙරේරා | යුග අබේවර්ධන බාලසූරිය |
| මේ ගග මේ දුර | ලූෂන් බුලත්සිංහල | එච්.එම්. ජයවර්ධන | |
| යුග යුග ගානේ | හේමසිරි හල්පිට | සරත් ද අල්විස් | යුග අබේවර්ධන බාලසූරිය |
| මගේ සිත පීරි | කේ.ඩි.කේ. ධර්මවර්ධන | වික්ටර් රත්නායක | යුග අබේවර්ධන බාලසූරිය |
| කෙදිනද කූඩු හදන්නට | ප්‍රේමකීර්ති ද අල්විස් | ස්ටැන්ලි පීරිස් | |
| කොහොම අතර දමා යමුද | සමුද්‍ර වෙත්තසිංහ | එච්.එම්. ජයවර්ධන | |
| මිණි මිණි පොදේ | ලූෂන් බුලත්සිංහල | වික්ටර් රත්නායක | |
| ඔබ ඇසිපියලන හැම වාරේ | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | |
| සිහිනයකි ඔබ | කුසුම් පීරිස් | එච්.එම්. ජයවර්ධන | යුග බණ්ඩාර අතාවුද |
| ගෙලවට බැන්දා වු | අජන්තා රණසිංහ | ප්‍රියා සූරියසේන | යුග ප්‍රියා සූරියසේන |
මූලාශ්‍ර
- ""කටපුරා අබේ අයියා කියලා කතාබහ කරලා අවුරුදු දහයක් පහළොවක් ඇසුරු කළාට පස්සෙ තමයි විවාහ වුණේ.." - නිරංජලා සරෝජිනී". gossip.hirufm.lk. හිරු FM.
- උපාලි ද සේරම් (2014-04-29). "නිහඬ බවට හේතුව නිරංජලා හෙළි කරයි". www.divaina.com. දිවයින පුවත්පත. 2014-04-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- මොනිකා සේරසිංහ (2022-07-12). "මම හොඳටම කලබලෙන් ඉද්දී ප්‍රේම් අයියා ලොව නිසසල වී අරන් ආවා - නිරජලා සරෝජනී". www.saaravita.lk.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිරංජලා සරෝජනී පිළිබඳ තොරතුරු, නිරංජලා සරෝජනී යනු කුමක්ද? නිරංජලා සරෝජනී යනු කුමක් දර්ශනය කරන්නේ?