නුතන සිංහල අක්‍ෂර මාලාව

මුල් පිටුව | නුතන සිංහල අක්‍ෂර මාලාව

ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මත කළ හෝඩියයි. පෙර හෝඩි වලට සාපේක්‍ෂව මෙහි ප්‍රධාන වෙනස්කම් 3කි.

ෆ අකුර ඇතුළත්‍වීම. සඤ්ඤක අකුරු 5 ඇතුළත්‍වීම. අං සහ අඃ වෙනත් ස්ථානයක (පණකුරු යටතේ) තැබීම. මෙය හෝඩියකට වඩා වර්ණ මාලාවක් ලෙස වටහාගැනීම යෝග්‍ය වේ. නුමුසු අකුරු සමග "අං" ශබ්දය බැඳීමෙන් සඤ්ඤක අකුරු සදාගැනෙන නිසා මේවා හෝඩියක ඇති මුලික අකුරු ලෙස සමහරෙක් පිළිනොගනී. නමුත් භාවිතය සඳහා යොදාගැනෙන සියලු අකුරු වල සංක්‍ෂිප්ත වගුවක් ලෙස මෙය ඉතා ප්‍රයෝජනවත් වේ

ස්වර (18) අආඇඈඉඊ උඌඍඎඏඐ එඒඓඔඕඖ අංඅඃ ව්‍යංජන (40) කඛගඝඞඟ චඡජඣඤඦ ටඨඩඪණඬ තථදධනඳ පඵබභමඹ යරලව ශෂසහළෆ

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නුතන සිංහල අක්‍ෂර මාලාව පිළිබඳ තොරතුරු, නුතන සිංහල අක්‍ෂර මාලාව යනු කුමක්ද? නුතන සිංහල අක්‍ෂර මාලාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.