පරාක්‍රම සමුද්‍රය

මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද පරාක්‍රම සමුද්‍රය, පොළොන්නරුවේ පිහිටි ජලාශයකි. මෙහි වත්මන් වැව් බැම්ම දිගින් කි.මී.12.38 ක් වන අතර උසින් මීටර් 9.45 කි. ජලාශයේ ධාරා ප්‍රදේශය වර්ග කි.මි. 71.71 වන අතර පැතුරුම හෙක්ටයාර 2539.5 වේ. ජලාශයෙහි ජල ධාරිතාව ඝන මීටර් දසලක්ෂ 134.07 කි.

පරාක්‍රම සමුද්‍රය
පරාක්‍රම සමුද්‍රය
ස්ථානයපොළොන්නරුව
ඛණ්ඩාංක7°54′N 80°58′E / 7.900°N 80.967°E / 7.900; 80.967
වර්ගයreservoir
ද්‍රෝණිය75×10^6 m2 (75 km2; 29 sq mi)
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව)Sri Lanka
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය22.6×10^6 m2 (22.6 km2; 8.7 sq mi)
Average depth5 m (16 ft)
උපරිම ගැඹුර12.7 m (42 ft)
Surface elevation58.5 m (192 ft)

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පරාක්‍රම සමුද්‍රය පිළිබඳ තොරතුරු, පරාක්‍රම සමුද්‍රය යනු කුමක්ද? පරාක්‍රම සමුද්‍රය යනු කුමක් දර්ශනය කරන්නේ?