පලස්තීනය (අරාබි: فلسطين Filasṭīn, Falasṭīn, Filisṭīn; ග්‍රීක: Παλαιστίνη, පලෙයිස්ටිනේ; ලතින්: පලෙස්ටීනා; හීබ්රෑ: פלשתינה පලෙස්ටිනා) යනු, මධ්‍යධරණී මුහුද සහ ජෝර්දාන් නදිය අතරතුර භූගෝලීය ප්‍රදේශය සහ වෙනත් යාබද භූමීන් විස්තර කිරීමට, වෙනත් නම් වලට අමතරව යෙදෙන ගතානුගතික නාමයකි. මෙම ප්‍රදේශය ඊශ්‍රායෙල් දේශය ලෙසින්ද (Hebrew: ארץ־ישראל Eretz-Yisra'el),ශුද්ධවූ දේශය සහ දකුණු ලෙවන්ට් ලෙසින්ද හැඳින්වෙන අතර, ඓතිහාසික වශයෙන් කනාන්, සියොන්, සිරියා පැලෙස්ටිනා, දකුණු සිරියාව, ජුන්ඩ් ෆිලස්ටින් සහ අවුට්මර් ලෙසින්ද හඳුන්වා ඇත්තේ වෙනත් නම් වලට අමතරවය.
ආශ්රිත
- Carl S. Ehrlich "Philistines" The Oxford Guide to People and Places of the Bible. Ed. Bruce M. Metzger and Michael D. Coogan. Oxford University Press, 2001.
- "The Palestine Exploration Fund". The Palestine Exploration Fund. සම්ප්‍රවේශය 2008-04-04.
- "Palestine:". JewishEncyclopedia.com. සම්ප්‍රවේශය 2011-09-15.
- Pappe, Ilan (2006). A History of Modern Palestine: One Land, Two Peoples. Cambridge University Press. ISBN 0-521-68315-7. සම්ප්‍රවේශය 6 Feb 2011.
{{cite book}}: Cite has empty unknown parameter:|coauthors=(help) - Kramer, Gudrun (2008). A History of Palestine: From the Ottoman Conquest to the Founding of the State of Israel. Princeton University Press. ISBN 0-691-11897-3. සම්ප්‍රවේශය 6 Feb 2011.
- අල්ස්ට්‍රොම්, ගෝස්ටා (1993). ද හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් පැලස්ටයින්. Augsburg Fortress Publishers. ISBN 0-8006-2770-9. සම්ප්‍රවේශය 6 Feb 2011.
- ගිඩොන් බයිගර් (2004). ද බවුන්ඩරීස් ඔෆ් මොඩර්න් පැලස්ටයින්, 1840–1947. RoutledgeCurzon. passim.
- de Geus, 2003, p. 7.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පලස්තීනය පිළිබඳ තොරතුරු, පලස්තීනය යනු කුමක්ද? පලස්තීනය යනු කුමක් දර්ශනය කරන්නේ?