ප්‍රජා කොට්ඨාශයක් (ප්‍රංශ: département, ස්පාඤ්ඤ: departamento) යනු, බොහෝ රටවල් තුල, පරිපාලනමය හෝ දේශපාලනමය කොට්ඨාසයක් හැඳින්වීමට භාවිතා කරන පදයකි. ඇමරිකාවන් තුල රටවල් නවයයක සහ අප්‍රිකාව තුල රටවල් දෙකක වශයෙන් රටවල් 11ක් තුල, ප්‍රජා කොට්ඨාශ යනු පළමුවන-මට්ටමෙහි කොට්ඨාශ වෙති. මෙයට අමතරව රටවල් 10ක් විසින් ප්‍රජා කොට්ඨාශ භාවිතා කරන්නේ දෙවන-මට්ටමෙහි කොට්ඨාශ ලෙසින් වන අතර, මෙම රටවල් 10 අතර රටවල් අටක් අප්රිකාවෙහිද, එක් රටක් බැගින් ඇමරිකාවන්හි සහ යුරෝපයෙහි වෙති.
- ග්විලිම් ලෝ (20 මැයි 2015). ඇඩ්මිනිස්ට්‍රේටිව් සබ්ඩිවිෂන්ස් ඔෆ් කන්ට්‍රීස්: අ කම්ප්රිහෙන්සිව් වර්ල්ඩ් රෙෆරන්ස්, 1900 තෘෘ 1998. මැක්ෆාලන්ඩ්. ISBN 978-1-4766-0447-3.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රජා කොට්ඨාශය පිළිබඳ තොරතුරු, ප්‍රජා කොට්ඨාශය යනු කුමක්ද? ප්‍රජා කොට්ඨාශය යනු කුමක් දර්ශනය කරන්නේ?