ප්‍රාථමික කෝෂයක් යනු, විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියාව ප්‍රත්‍යවර්ත්‍ය නොවන ඕනෑම වර්ගයක බැටරියකි. ප්‍රාථමික කෝෂයක ඉතාමත් පොදු නිදසුනක් වන්නේ භාවිතා කොට බැහැර දැමිය හැකි බැටරියකි. ද්විතීයික කෝෂයකදී ලෙසින්, කෝෂය තුලට ධාරාවක් යැවීමෙන් ප්‍රතික්‍රියාව ප්‍රතිවර්තනය කිරීම මෙහිදී සිදු කල නොහැක; රසායනික ප්‍රතික්‍රියක ඒවායේ පූර්ව තත්වයට හා හැකියාවට පැමිණිවීම සිදු කල නොහැක. ඒවායේ ඉලෙක්ට්‍රෝඩ එකක හෝ දෙකෙහිදීම ද්‍රව්‍ය භාවිතා කොට අහවර කිරීමක් ප්‍රාථමික බැටරිවලදී සිදුවෙයි.
යළිආරෝපණය කල හැක්කන් හා සංසන්දනය
ඒවායේ ඉහළ ආරම්භක මිල හා ආරෝපණ කට්ටල පද්ධතියක මිල, ආරෝපණ වක්‍ර කිහිපයක් පුරාවට බෙදී යන පරිදී කටයුතු කල හැකි නම්, යළිආරෝපණය කල හැකි බැටරි භාවිතය සකසුරුවම් සහිතය; නිදසුනක් ලෙසින්, අතෙහි-රඳවා භාවිත කල හැකි බල මෙවලම් වලදී, භාවිතයෙහි සෑම පැය කිහිපයකට වරක්ම අධි-ධාරිතා ප්‍රාථමික බැටරි ඇසුරුමක් ප්‍රතිස්ථාපනය කිරීම ඉතාමත් මිල අධික කටයුත්තක් වෙයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රාථමික කෝෂය පිළිබඳ තොරතුරු, ප්‍රාථමික කෝෂය යනු කුමක්ද? ප්‍රාථමික කෝෂය යනු කුමක් දර්ශනය කරන්නේ?