පැදකුණු කිරීම

යමකට තම ගෞරවය දක්වන ක්‍රමයකි. හින්දූන් ආදී අනෙකුත් ජාතීන් හෝ ආගමිකයින් හෝ විසින් මෙන්ම සිංහලයන් විසින්ද යමකට තම ගෞරවය දැක්වීමට මෙම ක්‍රමය භාවිතා කරති.

වදන

පැදකුණු යන වචනය ප්‍රදක්ෂිණා යන සකු වදනට ඥාති පදයකි. දකුණු යන කොටසෙන් දක්ෂිණාවර්ත බව හෝ දකුණත යොමුවීම හැඟෙයි.

ක්‍රමය

ගෞරවයට බඳුන්වන්නාවූ වස්තුව දෙසට තම දකුණු පැත්ත යොමුවනසේ අදාල වස්තුව වටා ගමන්කිරීම මෙහිදී සිදු කෙරේ. සාම්ප්‍රදායිකව බොහෝවිට 7 වාරයක් පැදකුණු කිරීම සිදුවේ.

අවස්ථා

ආගමික

වෙනත්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පැදකුණු කිරීම පිළිබඳ තොරතුරු, පැදකුණු කිරීම යනු කුමක්ද? පැදකුණු කිරීම යනු කුමක් දර්ශනය කරන්නේ?