පැය

මුල් පිටුව | පැය

පැය යනු කාලය මැනීමේ ඒකකයකි.

ඔරලෝසු පැය

ප්‍රධාන ලිපිය: ඔරලෝසු පැය

මධ්‍යන්‍ය සූර්ය දවසකින් 1/24 හෝරාවක් (ඉංග්‍රීසි:  Hour) හෙවත් ඔරලෝසු පැයක්වේ. මෙහි h සංකේතය වෙි. ඔරලෝසු පැයකට මිනිත්තු වලින් නම් 60ක්ද තප්පර වලින් නම් 3 600ක්ද ඇත.

බැබිලෝනියානු පැය

උදයාදී පැය 26 විනාඩි 36

ප්‍රධාන ලිපිය: උදයාදී පැය

සූර්ය දවසකින් 1/60 සිංහල පැය හෙවත් උදයාදී පැයක් පැයක්වේ.සිංහල පැයකට විනාඩි වලින් නම් 24ක්ද තප්පර වලින් නම් 1 440ක්ද ඇත.

ජුලියානු දවස් ක්‍රමයේ පැය

පැය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පැය පිළිබඳ තොරතුරු, පැය යනු කුමක්ද? පැය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.